


Improve Physical & Mental Wellbeing
Train Together & Stay Accountable
Build Strong Brotherhood Connections
Have Honest, Meaningful Conversations
ආයුබෝවන්!
මේ අලුත් අවුරුද්දේ ජීවිතයේ වෙනසක් කරන්න Rawula - මචංhood එකත් එක්ක සෙට් වෙමුද?
“Rawula - මචංhood” කියන්නේ, තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ගමන්, එකිනෙකාට සහෝදරත ්වයෙන් උදවු උපකාර කරන ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ එකමුතුවක්.
ඇයි අපිත් එක්ක Join වෙන්නේ…
-
Group Workout එකක් කරලා 2026 අවුරුද්දේ Fitness Goals ජය ගන්න
-
ඔබ වගේම ජීවිතය දියුණු කරගැනීමට වෙහෙසෙන, තමන්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කරන්නට උත්සාහ කරන මිතුරන් පිරිසක් ඇසුරු කරමින්, එකිනෙකාට හැකි අයුරින් උදව් උපකාර කරන්න.
-
ජීවිතය ගැන, සමාජය ගැන, හැගීම් ගැන, පෞර්ෂ සංවර්ධනය ගැන අලුත් දැනුම ඉගෙන ගන්න, ඔබේ ජීවිත අවබෝධය පුලුල් කරගෙන ජීවිතය දියුනු කරගන්න.
-
තනිව විසදාගැනීමට අපහසු සංකීර්ණ ගැටලු, විස්වාසවන්ත මිතුරන් පිරිසක් සමග එකතු වී, කන්ඩායමක් ලෙස සහයෝගයෙන් විසදා ගන්න...
Who can join...
-
Sri Lankan Men aged between 25 to 40
-
Personal Development වලට නැඹුරු, Limit Push කිරීමට කැමති ඔබ…
-
කාර්ය බහුල ජිවිතයෙන් මොහොතකට වෙන්වි physical සහ mental wellbeing එකට පෙරමුණ දිය යුතු යැයි සිතන ඔබ…
-
තනියම isolate වෙලා ජීවත් වෙනවාට වඩා ගැලපෙන මිතුරන් පිරිසක් සමග ජීවිතයෙ අත්දැකීම් බෙදා හදා ගැනීමට කැමති ඔබ…
-
Have a chat with us and we'll let you know if you're a fit for our මචංhood
When: Every Sunday at 9:00 to 10:30am
Where: Berwick Springs Outdoor Gym, Narre Warren South, VIC
Coach: Wagisha Perera (Certified Personal Trainer & Life Coach)
Membership: First session FREE | $80 per month or $25 per session
Dress Code: Workout wear and runners
Register Now: WhatsApp message/ Call – 0404 632 233 or via sagewarriors.com.au
Program Structure
-
30 minute Group fitness workout with fun games to break free from everyday autopilot mode
-
30-minute facilitated discussion on the week’s core topic
-
30-minute open discussion, sharing insights, suggestions and feedback
-
Refreshments provided
Group Rules
-
Respect everyone in the group & be supportive.
-
Only non-alcoholic beverages are allowed during the discussion.
-
Confidentiality is very important. The personal info shared in the group must remain within the group.
-
No phones during the discussion
ප්‍රශ්න ගැනම හිත හිතා හිටියා ඇති..
තනි වෙලා හිටියා ඇති..
නිදහසට කරුනු හෙව්වා ඇති...
අපි හැම සතියෙම එකතු වෙනවා,
ඔබටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
Image Gallery




join our community
Loading days...
1 hr 30 min
Loading days...
1 hr 30 min
25 Australian dollars
